ශ්‍රී ලංකාව යනු ප්‍රෞඪ මෙන්ම දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන දකුණු ආසියාවේ පිහිටා ඇති දූපත් රාජ්‍යයකි.ශ්‍රී ලංකාවේ ස්වභාව සෞන්දර්යත්වය පිළිබඳව සලකා බැලූ විට සාගරයෙන් වට වූ සුන්දර පරිසරයකින් අනූන රාජ්‍යයක් ලෙස හඳුනාගත හැකිය.මේ නිසාම විදේශීය ජාතීන්ගේ ආකර්ෂණයට බොහෝ දුරට ශ්‍රී ලංකාව නතුවේ.මෙම අන්තර්ගතය තුළින් ශ්‍රී ලංකාවේ ඇති වටිනා බොහෝ ස්ථාන පිළිබඳව තොරතුරු පරිශීලකයින් වන ඔබත් සමග බෙදා හදා ගැනීමට මම බලාපොරොත්තු වෙමි.
Social Plugin